ජීවිතය හා ආදරය…..

ජීවිතය යනු ආදරයයි. ආදරය යනු ජීවිතයයි. මේ දෙක ඉරක් ගසා එකිනෙක වෙන් කරන්නට පුළුවන් කමක් නැත. ඒ නිසාම ජීවත්වන සෑම දවසක්ම ආදරණීය දවසකි.අප ආදරය කරන තරමටම අපට ආදරය නොලැබුණත්, ආදරය ආදරයම මිස ආදරය කළ කෙනෙකුට වෛර කිරීම යනු ආදරයක් නොව මුලා කිරීමක්ය. ආදරය යනු මුලාවක් දැයි අපට විටෙක සිතෙන්නේ ආදරය අහිමි වු විටය. නොඑසේ නම් ආදරයෙන් පලා ගිය විටය.”වේදනාවෙන් තොර සැපතක් නැතැ”යි සිතා දුක දරා ගැනීමට හුරුවීම සැබෑ ආදරයයි.

This entry was posted in Uncategorized and tagged . Bookmark the permalink.

Leave a comment