Monthly Archives: June 2011

YES. OF COURS…….

Life is a game I wish you always win Life is a journey I wish you walk on roses Life is a joy I wish you always smile……… Love is like war Easy to start Difficult to end Impossible to … Continue reading

Posted in Uncategorized | Tagged | Leave a comment

ජීවිතය හා ආදරය…..

ජීවිතය යනු ආදරයයි. ආදරය යනු ජීවිතයයි. මේ දෙක ඉරක් ගසා එකිනෙක වෙන් කරන්නට පුළුවන් කමක් නැත. ඒ නිසාම ජීවත්වන සෑම දවසක්ම ආදරණීය දවසකි.අප ආදරය කරන තරමටම අපට ආදරය නොලැබුණත්, ආදරය ආදරයම මිස ආදරය කළ කෙනෙකුට වෛර කිරීම යනු ආදරයක් නොව … Continue reading

Posted in Uncategorized | Tagged | Leave a comment

අතීතය මත……

සුදු අරලියා මල් යාය සිසාරා අපේ මතක හදවත පාරයි මලේ සුවද පොද හිතට දැනෙන විට හිතේ කදුළු තවතව මෝරයි අරලාය යායේ සුදු මල් විසිරුණු පාර දිගේ ගිය හැටි දෙන්නා මතක ලොවේ හිද හිතට එබෙන විට ඇවිලෙන දුක් ගිනි ඉවසන්නා ඔබට … Continue reading

Posted in poems | Tagged | Leave a comment

අතීතය මත…..

සුදු අරලියා මල් යාය සිසාරා අපේ මතක හදවත පාරයි මලේ සුවද පොද හිතට දැනෙන විට හිතේ කදුළු තවතව මෝරයි අරලාය යායේ සුදු මල් විසිරුණු පාර දිගේ ගිය හැටි දෙන්නා මතක ලොවේ හිද හිතට එබෙන විට ඇවිලෙන දුක් ගිනි ඉවසන්නා ඔබට … Continue reading

Posted in poems | Tagged | Leave a comment

හොද පිස්සො ටිකක්

එක දවසක් පිස්සන් කොටුවක හිටිය පිස්සො ටිකක් ඒකෙන් පැනලා යන්න කතාවුණා. එක එක පිස්සු අදහස් වලින් පස්සෙ පිස්සන් කොටුවෙ විශාල තාප්පෙට ඉනිමගක් දාලා යන්න පිස්සො ටික තීරණය කළා. පැනල යන්න හිතපු දවස ලංවුණා. පිස්සො ටික කාර්ය මණ්ඩලයට හොරෙන් හදපු ඉනිමගත් … Continue reading

Posted in short stories | 2 Comments

කදුළ…..

දෑස කඩාගෙන කදුලක් වැටුනා ඒ මොහොතේ ඔබෙ රුව නෙත ගැටුණා එනමුත් ආයෙත් කිසි දවසක අපි අපේ නොවන බව විතරක් හිතුණා……. සිහින පොතේ තව පිටුවක් ඉරුණා ඒ හීනෙත් ඔය හසරැලි තිබුණා ආයෙත් කිසිදා ඔබ මා හිනැහෙන තත්පරයක් වත් නැති බව හිතුණා…… … Continue reading

Posted in Uncategorized | Leave a comment

ජීවිතය…..

කාරුණික හදවතක් සොයන්නට බැරි තරම් අහිංසක හිනාවක් දකින්නට නැති තරම් නිර්මල ආදරයක් හදවතය දුර තරම් දයාබර සෙනෙහසක් ලැබෙනනෙත් නැති තරම් කිසිවක් කියන්නට කිසිවෙකු හග තරම් මගේ අසරණකම දැනෙනවා මේ තරම් යැයි ලියන්නට අකුරු මදි මෙමට දත් තරම් විදවනවා ංීවිකය ඉවසන්න … Continue reading

Posted in Uncategorized | Leave a comment

ඉතිං දැන් මගෙ ලොවේ……….

සදු නැග එන ලෙසින් ලොවට නුඹ ඇවිදින් මගේ ලොවට එළිය දී සැනසුවා ඉතිං දැන් මගෙ ලොවේ සද එළිය නුඹ වුණා………… හිරු නැග එන ලෙසින් ලොවට නුම ඇවිදින් මගේ ලොවට එලිය දී සැනසුවා ඉතිං දැන් මගෙ ලොවේ හිරු එලිය නුඹ වුණා…………… … Continue reading

Posted in Uncategorized | Tagged | Leave a comment

මිලිනවු සිත‍‍………

සිත් සතර මායිමේ වූ නිසා අතරමං සිත් දෑල අවනතයි නොවුණි මට අරමුණක් මින්දද හීසර වැදී සැලුණ හද ප්රේදම සයුරක ගිල්වලා නුඹ…. නීල දෙනයන මහද පතුලෙම රදවලා මටත් නොකියම නුඹ ඇවිල්ලා මගේ සිත සොරකම් කළා විකසිත සිත් මලින් පෙරා පෙම් මදිරා … Continue reading

Posted in poems | Tagged | Leave a comment

හිතවත් කතරේ….

දිනක් මානසික රෝහලේ පිස්සෙකු විසින් රෝහලේ වෛද්ය0වරයාට තැපැල් කිරීම සදහා ලිපියක් දෙන ලදි. ලිපිය ගෙදර රැගෙන ගිය වෛද්යකවරයාට එහි ලිපිනයක් නෙැමැති බව පෙනුණි. එම නිසා ඔහු ලිපිය කඩා බැලුවේය. එහි තිබුණේ මිතුරෙකුට ලියූ ලිපියකි. (එය ලියා තිබුණේ කතරගම දෙවියන්ටය.) “ … Continue reading

Posted in short stories | Tagged | 2 Comments