Monthly Archives: June 2011

කුරුලු හබය…..

වත්තේ කොනක මොරදෙන කෑ ගැහිල්ලට වදයක් සේ දැනී දෙසවන් ඇතුල් ගෙට මම යොමු වුනෙමි ඒ පිළිබද ඇසිල්ලට බැලුමවමි සවන නෙත තව තව පුළුල් කොට වරිගයෙ පිරිසකට මැදි වී වටව පිරූ දෙමලිච්චියන් දෙදෙනෙකු පොර බදන යුරූ මා නෙත් ගැටිණි විපරම මත … Continue reading

Posted in poems | Tagged | Leave a comment

බුදු පුතෙකි මං………….

සිලිසිලි හඩින් බෝ පත් සුළගට වැනෙනා සවනත වැකෙන විට අමයුරු රස ගෙනෙනා වැලි මළුවේ පහස සෙවුමට සිත දුවනා හැළු නෙත් කදුළු පින් සිතකට ඉඩ ලැබුනා හිරු රැස් අහස ගිලගෙන සිත්තම් කරනා ඒ සිත්තමෙහි අම්මේ ඔබෙ රුව ඇදුනා කඩුපුල් මලේ සුවදට … Continue reading

Posted in Uncategorized | Tagged | Leave a comment

A STRANGE WORLD

What a strange world If fishes went to school! And the boys and girls, Spent all the day Swimming in the pool. How strange if trees Could walk and talk, And flowers could Dance and sing. How strange if Elephant … Continue reading

Posted in poems, Uncategorized | Leave a comment

මතක් වුනොත්……………

හෙමින් හෙමින් හෙමින් වැස්ස වහින රෑක හොරෙන් මගේ ළගට තුරුල් වෙන්න සිහිල් සුළග ලෙසින් මතක් වුනොත් අපේ මතක ඇස් පියාන සෙමින් විදගන්නම් මම ඔයාව ලබන ආත්මෙදිත්……………..

Posted in Uncategorized | Leave a comment

FRIENDSHIP………..

A friendship is like a flower, a rose to be exact, or may be like a brand new gate that never comes unlatched. A friend is like an owl, both beautiful and wise. Or perhaps a friend is like a … Continue reading

Posted in poems, Uncategorized | Leave a comment