Tag Archives: කොල්ලෝ

ආදරයට හිමි……….?

මියැදෙන හදවත හෙලන සුසුම් මැද සිත රැදි නුඹෙ නම අහසට නික්මෙන නයන ගගුල මත ගලන කදුළු ගග සිත සිතුවම් කළ නුඹෙ රුව වියකන……………… ලද පෙම නාමෙට ලියැවෙන කවියක විරහ කවක රැදි මිහිර රැදෙනු නැත ලද පෙම නාමෙන් නැගුණද මදහස සොදුරු … Continue reading

Posted in ආදරේ මේ වගේ | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

ආදරේ ඇස් දෙකෙන්……… දුක වැටෙන්නට කලින්…………..

“මේ කළුවර රාත්‍රියේ හද්ද අන්දකාරයේ පහන් තරුවක් වී වත් ජීවිතය පෙන්වන්නට දෙන්න මට අවසර…………” ආදරය…. යොවුන් වියේ අයට නම් මේ අකුරු හතර ඇහුණත් ඇති. ඒ වෙලාවට හිතෙන දේවල් ලියන්න පොතක් මදි.සිංහල හෝඩියේ අකුරු මදි. එච්චරටම රසවත් දේවල් තමා ඔවුන්ගේ සිත්වලට … Continue reading

Posted in ආදරේ මේ වගේ | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

අප්පච්චී…..

පුංචි කාලෙ මං නුඹගේ අතැගිල්ලේ එල්ලීගෙන ඇවිද ගියපු හැටි සිහිවී දෙනෙත් තෙමෙනවා…… පොද වැස්සට තෙමුණ දාට නපුරු උවන මවෙත හෙලා බිය ගැන්වූ හැටි සිහිවී සිත මැලවෙනවා…….. කාලය ගෙවිලා යද්දී මං නුඹ ළග නැති මොහොතක මටත් නොකිය යන්න ගියපු හැටි සිහිවෙනවා……. … Continue reading

Posted in poems | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

බලාපොරොත්තුව නුඹ ‍………..

නව යොවුන් වියේ පසුවන යෙහෙලියන් තිදෙනෙකි දිනිතියගේ උදාවත් සමගම පසුවෙයි දුරක යන අදහසින්…………… බලා වටපිට යොමා දෙනුවන් නැග ගතිමි අත පා ප්‍රයිවෙට් බසයක ගී මිහිර මැද නොනවතින ගමනක අවසානය දුටිමි උසාවිය අසල මග එදෙස බලමින් මෙදෙස බලමින් සොයන්නේ කවරෙකුද මෙලෙසින් … Continue reading

Posted in poems | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment